අවුරුද්දක් උදා වෙලා මාසෙකුත් ගෙවිලා..
අද නිදහස් දවස...
අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 64කුත් ගෙවිලා...
ඒත් ඇත්තටම අපිට නිදහස ලැබිලාද?
අපි දැන් ඉන්නේ නිදහසෙන්ද?
අවුරුදු ගානක් කාලකන්නි යුද්දයක් නිසා අපේ සහෝදර සහෝදරියෝ කි දෙනෙක් මේ ලොකෙන් යන්න ගියාද?
තිස්ස අය්යා වගේ උත්තම පුරුශයෝ කි දාහක් රටට නැති උනාද?
යුද්දේ ඉවර උනා කියලා අපි අද ඉන්නේ නිදහසින්ද කියලා හිතුමතේට හිතාගන්න බෑ..
ඒත් අපි අද නිදහස් ජාතියක්...
නිදහස් දවසේ හිතුමතේ ගෙදර..
සමවෙන්න ඔන බ්ලොග් එක පටන් ගත්තු කාලේ තිබුනු ගැම්ම අඩු වෙලා ගිහින්ද මන්දා..
හිතුමතේටත් දරාගන්න බැරි තරමට හිතට ප්‍රශ්න...
ඒත් හිතුමතේ වැටෙන්නෙත් නැ.. වට්ටන්නත් බැ කාටවත්..
ප්‍රශ්න නැත්තෙ කාටද? මේ ලෝකෙ අපිව ජීවත් කරවන්නෙ ප්‍රශ්න තමයි..
ReplyDeleteජීවිතය = ප්‍රශ්න හා විසඳුම්
ඒක නිසා ලතවෙන්නේ නැතුව බ්ලොග ලියමු..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්තරයක්... හෙමින් හෙමින් එකින් එක ඒවට විසදුම් හොයනවා මං....
Deleteහිතුමතේට දීග ගිය පුතේ....
ReplyDeleteකියල තමා කියන්න තියෙන්නෙ
අනේ ඔබ්සවර් මාමේ... තවම නම් ඔන්න එහෙම වෙලා නැ
Deleteහිතුමතේටත් හිතෙන්නේ පුදුම ප්‍රශ්න නෙව.
ReplyDeleteඔය්ය මට නම් මෙවුවට උත්තර නැත.
කොහොම හරි මෙව්වට විසදුම් හොයන්න ඕනා අයියේ
Deleteනිදහස ගැනනම් කතා කරන්න කැමැත්තක් නැහැ
ReplyDeleteඒත් උඹ ගැන කතා කරන්නම්
හිතේ ප්‍රශ්න ආවම ජිවිතේ ටිකක් මන්දගාමී වෙනවා තමයි බං
එහෙම උනා කියල අපි පරාජය බාරගතයුතු නැහැ
උඹ ඒ සත්‍යය දැනගෙන වැඩ කරන එක ගැන සතුටුයි
බ්ලොග් එකක් කියන්නේ අපේ ජිවිතේ නෙමෙයිනේ බං
අනිත් දේවල් වලට මුල් තැන දීල වෙලා තිබුනොත් බ්ලොග් ලියන සහ බලන එක කලොත් තමයි වඩා හොඳ
ගොඩාක් ස්තුතියි අයියේ, මට සතුටුයි මාව එහෙම තෙරුම් ගත්තු එක ගැන.... ලැබෙන වෙලාව අනුව තමා ඔක්කොම
Deleteනිදහස කියන්නෙ අද කාලෙ තහනම් වචනයක්.ඕං ඔය ප්‍රශ්න වලට එහෙම හිතුමතේට පිළිතුරු හොයනව නෙමෙයි.මොකද ඔයා හිතා මතේ හිටියොත් තමය් ඔයාට හිත්මතේ ලියන්න හැකි වෙන්නෙ
ReplyDeleteහිතුමතේ පාවේලා හිත හැදෙයිලූ...
ReplyDeleteක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු...
හිතුමතේව දැකපු කල්...
ReplyDeleteහෆ්ෆා..හිතුමතේට බ්ලොග් එක මතක් වෙලා...:D ;)
ReplyDeleteප්‍රශ්න කාටද නැත්තෙ හිතුමතේ???;)