Showing posts with label ඔහේ ලියපුවා. Show all posts
Showing posts with label ඔහේ ලියපුවා. Show all posts

Friday, February 3, 2012

නිදහස් දවසේ හිතුමතේ ගෙදර..

අවුරුද්දක් උදා වෙලා මාසෙකුත් ගෙවිලා..


අද නිදහස් දවස...


අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 64කුත් ගෙවිලා...


ඒත් ඇත්තටම අපිට නිදහස ලැබිලාද?


අපි දැන් ඉන්නේ නිදහසෙන්ද?


අවුරුදු ගානක් කාලකන්නි යුද්දයක් නිසා අපේ සහෝදර සහෝදරියෝ කි දෙනෙක් මේ ලොකෙන් යන්න ගියාද?


තිස්ස අය්යා වගේ උත්තම පුරුශයෝ කි දාහක් රටට නැති උනාද?


යුද්දේ ඉවර උනා කියලා අපි අද ඉන්නේ නිදහසින්ද කියලා හිතුමතේට හිතාගන්න බෑ..


ඒත් අපි අද නිදහස් ජාතියක්...


නිදහස් දවසේ හිතුමතේ ගෙදර..


සමවෙන්න ඔන බ්ලොග් එක පටන් ගත්තු කාලේ තිබුනු ගැම්ම අඩු වෙලා ගිහින්ද මන්දා..


හිතුමතේටත් දරාගන්න බැරි තරමට හිතට ප්‍රශ්න...


ඒත් හිතුමතේ වැටෙන්නෙත් නැ.. වට්ටන්නත් බැ කාටවත්..