Saturday, December 24, 2011

සුභ නත්තලක් හා සුභ නව වසරක්

හිතුමතේ බ්ලොග් එකක් පටන් ගත්ත එක ඒ එකතු උනු අයට කරපු අසාධාරණයක්ද මන්දා.. මාසෙකට පොස්ට් 5ක් විතර දාන්න හිතාන උන්නත් ජිවිතෙත් එක්ක කරන යුද්දෙත් එක්ක මේ මාසේ නම් දාන දෙවෙනි පොස්ට් එක මේ..


තරහ අවසර...


මේකත් ඉතින් ගොඩාක් ලොකු පොස්ට් එකක් කියලා හිතුමතේ හිතන්නේ නම් නැ...


හෙට ඉතින් නත්තල සමරන සහෝදර සහෝදරියන්ට සුභම සුභ නත්තලක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා..


තව දවස් කිහිපයකින් උදාවෙන නව වසර ප්‍රිතිමත් නව වසරක් වේවා කියලාත් පතනවා හැමෝටම..


ඇත්තටම දැන් නත්තල කියලා සමරනවට වඩා වෙන්නේ ඒක වාණිජ කරනයට ලක් වෙලා කියලා මට නම් හිතෙනවා...


නත්තල කියපු ගමන් නත්තල් සියා තමයි මාකට් කරනනේ..


නත්තල් සේල්........ ඔය වගේ දේවල් තමයි...


අනේ මන්දා.. අලුත් අවුරුද්දේම අපි හම්බ වෙමු ආයෙමත්... උත්සහ කරන්නම් යාලුවනේ අලුත් අවුරුද්දෙවත් මාසෙකට පොස්ට් තුන හතරක්වත් ඔයාලට වැදගත් කියන යමක් එක්ක මුන ගැහෙන්න... එතෙක් හිතුමතේ නවතිනවා...

HAPPY CHRISTMAS & HAPPY NEW YEAR

6 comments:

  1. හිතුමතේ මල්ලිටත් සුබම සුබ නත්තලක් වේවායි පතන්නෙමු !!!

    ReplyDelete
  2. ඔයාටත් සුභම සුභ නත්තලක් වේවා.. :))

    ReplyDelete
  3. wish u d same!!!

    ReplyDelete
  4. සුභ නත්තලක් සහ ප්‍රීතිමත් නව වසරක් වේවා..

    ReplyDelete
  5. හිතුමතේ අයියාටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  6. එසේම වේවා හිතුමතේ...

    ReplyDelete

හිතු මතේ මොනවාහරි කියල යන්න ඔන්න බල කරන්නේ නැ කැමතිනම් විතරක්